පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ මංගල ජන රැලිය මහනුවරදී අද (09දා) නිමාවට පත්විය.
මෙම රැලියේදී ආණ්ඩුවේ ප්රබලයින් කිහිපදෙනෙකු විපක්ෂයට එක්වෙන බවට රට පුරා කට කතා පැතිර ගියත් එක් අයෙකුවත් විපක්ෂයේ වේදිකාවට ගොඩ නොවීය.
කෙසේ වෙතත් රැලියට විශාල ජනකායක් රැස්ව සිටියේය.