මහනුවර මහනගර සභාවේ එ.ජා.ප මන්ත්රී එස්. සිවඥානම් මහතා ඇතුළු පක්ෂයේ පිරිසක් අද (10දා) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා හමුවී සන්ධානයට එක්වූහ.
සිවඥානම් මහතා වසර 10 ක් පමණ මහනුවර මහනගර සභාවේ නාගරික එ.ජාප මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කර ඇත.