මහනුවර ඇතිවූ සිදුවීම්වලට අදාළව තවත් සැකකරුවන් 04 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පසුගිය 30 දා, ඊයේ (31) අද (01දා) දිනයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මේ අතර හිටපු යුද හමුදා සෙබළෙක්ද වන බව පොලීසිය පවසයි. මේ අතරින් සැකකරුවන් දෙදෙනෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ත්රස්ත විමර්ශන අංශය විසින් ෙමම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.