පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ මහතාට ලැබෙන රැකියා අවස්ථා මන්ත්රීවරයාගේ ලේකම්වරු මර්ගයෙන් ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මූලස්ථානය සඳහන් මේ සම්බන්ධයෙන් පැමිණිලි හතක් ලැබී ඇති බවයි.
සැකකාරිය අවුරුදු 39 වයසැති ප්රියානි දීපිකා නැමැත්තියකි. ඇය විසින් රුපියල් 1,655,000ක මුදල් වංචා කර ඇති බවට වාර්තා වී තිබෙන බවත් පොලීසිය කියයි.