මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් 46% ක් මේ වනවිට බන්ධනාගාරය තුළ සිටින බවත්, මෙලෙස ඇබ්බැහි වූවන් සියල්ලන්ම අනිවාර්යයෙන්ම නැවත යථා තත්ත්වයට පත්කළ හැකි බවත්, ඒ වෙනුවෙන් ආරම්භ කරන මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් ලබන 15 වැනිදා පිහිටුවන බවද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා පැවසීය.
අමත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඡායාරූප - ඉසුරු පෙරේරා