වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර ගත කර තිබෙන සිරකරුවන් 150ක් පමණ ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබී ඇති මෙන්ම මරණ දඩුවම ලැබි ඇති සිකරුවන් මෙසේ ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ වන විට බෝගම්බර බන්ධනාගාරයේ මරණ දඩුවම මෙන්ම ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදින සිරකරුවන්ද ආහාර වර්ජනයක් අරම්භ කර තිබේ.