අද රාත්රියේදී දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව සබරගමුව, බස්නාහිර, දකුණු හා ඌව පළාත්වලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් ඔවුන් සඳහන් කරයි.
පැය 15 ක කාලයක් සඳහා බලපාන පරිදි පස්වරු 5.30ට ඔවුන් මෙම නිවේදනය නිකුත් කළේය.