ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පැමිණි ඉන්දීය තරුණියක බුදුරුව සහිත ඇඳුමකින් සැරසී සිටීම හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
26 හැවැරිදි තරුණියක මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ පසුගිය සඳුදා දිනයේදීය. පසුව ඇය සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගන්නා බවට වූ ප්‍රකාශයකට අත්සන් ගැනීමෙන් පසුව මුදා හැර තිබේ.
ද හින්දු ඇසුරෙනි