වරකාපොල හැලගල ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මිය ගොස් තිබේ. මෝටර් රථයේ රියදුරුට රථය පාලනය කිරීමට නොහැකි වීමේන් ගසක වැදී අනනතුර සිදුව තිබේ.
රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයෙක් තුවාල ලබා වැඩිදර ප්රතිකාර සඳහා වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කෑගල්ල රෝහලට මාරු කර යවා තිබේ.
මෝටර් රථයේ ගමන් කළ දෙදෙනාම බීමත්ව සිටි බවට මූලික පරීක්ෂන වලදී අනාවරණය වී තිබේ.
වරකාපොල රංගන රුවන්