කොළඹ පුත්තලම මාර්ගයේ අනුරාධපුර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරි ථථයක ගැටී සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් මගීන් 18 දෙනෙකු තුවාල ලබා ඇත. අද (29දා) අලුයම සිදුවූ අනතුරින් තුවාල ලැබූවන් හලාවත රෝහලට ඇතුළත් කර ඇත. මුන්දලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.