බන්ධනාගාර රෝහලට නව වැඩබලන අධ්‍යක්ෂවරයෙකු පත්කරන ලෙස ඉල්ලා පසුගිය 15 වැනිදා සිට ක්‍රියාත්මක කළ වෛද්‍ය වැඩවර්ජනය මේ වනවිට අවසන් කර තිබේ.
මෙම වෛද්‍ය වර්ජනය බන්ධනාගාර රෝහලේ සහ බන්ධනාගාර 06ක ක්‍රියාත්මක වෛද්‍ය ඒකක 06ක ක්‍රියාත්මක විය.
අද (26දා) දිනයේදී බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලෙස වෛද්‍ය ජේ.ඒ. මල්වත්ත මහතා පත්කළ බවද බන්ධනාගාර වෛද්‍ය එකමුතුව සඳහන් කරයි.