ඌව පළාත් සභා මැතිවණයේ බදුල්ල දිස්ත්‍රික් මනාප ඡන්ද පිළිබඳව මේ වනවිට වාර්තා වන අතර, එහිදී එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතා මනාප 173993ක් ලබාගෙන ඉදිරියෙන් සිටියි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය
අනුර විදානගමගේ 59316
චාමර සම්පත් දසනායක 34337
සෙන්දිල් තොණ්ඩමන් 31858
සුදර්ශන දෙනිපිටිය 28187
ඒ එම් බුද්ධදාස 25193
වඩිවේල් සුරේෂ් 21967
හේමා රත්නායක 20536
එම් පී ලීලසේන 20282
ආර්මුගම් ගනේෂ මූර්ති 19262
එක්සත් ජාතික පක්ෂය
හරීන් ප්‍රනාන්දු 173993
වේලායුදන් රුද්‍රදීපන් 30457
ජයන්ත කන්නන්ගර 28290
උපාලි සමරවීර 28229
රවීන්ද්‍ර සමරවීර 25580
සෙනරත් ජයසුරිය 24218
උපාලී සේනාරත්න 22272
රා.මු රත්නායක 20249
ජනතා විමුක්ති පෙරමුණ
සමන්ත විද්‍යාරත්න 14161