අද (30දා) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළදී දිවයිනට මිලී මීටර් 185 ක වර්ෂාවක් බණ්ඩාරවෙල පුනාගල ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳමන් කරයි.
මේ අතර ඊයේ දිනයේදී අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0ක් ලෙස සුපුරුදු පරිදි නුව එළිය දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වූ බව එම නිවේදනයේ දැක්වෙයි.