දිගු කලක් පුරාවට බණ්ඩාරවෙලට පැවැති වැසි රහිත කාලගුණ තත්ත්වය නිමා කරමින් මේ වන විට බණ්ඩාරවෙල, හපුතලේ ඇතුළු තදාසන්න ප්රදේශවලට වර්ෂාව පතිත වීම ආරම්භ වි තිබේ. මෙම වැස්ස උමා ඔය හේතුවෙන් ජල ගැටලුවකට මුහුණ දි සිටින ජනතාවටද අස්වැසිල්ලක් වෙනු ඇත.
එස්.පි. නානායක්කාර