www.ada.lk
2026 මැයි මස 20 වන බදාදා
පොලොන්නරුව ඓතිහාසික වටදාගෙයි කළු පැහැති අවර්ණ දිලීර වර්ගයක් මතුව ඇතැයි වාර්තාවේ.
මේ අනුව වටදාගෙයි ඇති ඉපැරණි කැටයම් මත මෙම දිලීරය ව්‍යාප්ත වී ඇති අතර එය ඉවත් කොට සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
ඉකුත් දහ හතර වැනිදා එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කල බවත් රසායනික ද්‍රවය භාවිතයෙන් තොරව ජලය යොදා කළු පැහැති එම දිලීර වර්ගය ඉවත් කරන එම ව්‍යාපෘතියය භාර නිලධාරියෙකු සදහන් කළේය.
මේ ඇත වටදාගෙය ආසන්නයේ ඇති පොළොන්නරුවේ ඉපැරණි බෝසත් පිලිමයේද මෙම දිලීරය හට ගෙන ඇති බවත් එය සංරක්ෂණය කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කරන බව එම නිලධාරියා වැඩි දුරටත් සදහන් කර සිටියේය.
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
දස කෝටියක කොකේන් සමග ඉන්දිය විද්‍යාඥයෙක් අල්ලයි
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
අනුරාධපුර දැරියගේ සිදුවිම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් දැනුම් දිමක්
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ආරක්ෂිත වැට උඩ නතර වෙයි
නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd