සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධ කොට ප්‍රතිව්‍යුහත කිරීමට යෝජනා කොට ඇතැයි නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (25දා) සඳහන් කර සිටියේය.
ඒ අනුව මෙම යෝජනාවට අනුමැතිය ලබාගැනීම සඳහා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.