www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
(VIDEO) සිය බිරිඳට මානසික ආබධයක් ඇතැයි කඩුවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් මාලඹේ පොලීසියට පැවැසීය.
මාලඹේ පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදී ඔහුගේ හෙල්මටය හා දඩකොළ පොත රැගෙන යාමට කාන්තාවක් කටයුතු කළ අතර අද පෙරවරුවේදී ඇයගේ සැමියා දඩපොත හා හෙල්මටය කඩුවෙල පොලීසියට ඉදිරිපත් කරමින් ඉහත අදහස් දක්වා තිබේ.
බිරිද මෙන්ම සැමියාද කඩුවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය.
සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විට බිරිඳ 28 දා තෙක් රිමාන්ඩ් කර සැමියා ඇප මත නිදහස් කරන ලදී.
popular news
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd