පොලිස් ස්ථානාධිපතිවරුන් 04ක්ට මාරුවිම් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරුවිම් සේවයේ අවශ්‍යතාවය අනුව ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඊයේ (31දා) සිට ක්‍රියාත්මක වන අයුරින් මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇත.