මැතිවරණ නීති උල්ලංඝණය කරන්නන් පිළිබඳව සටහන් කිරිම සඳහා පොදු විපක්ෂය විසින් අද කළු පොතක් (BLACK BOOK) විවෘත කළේය.
රාජ්ය නිළධාරීන් ඇතුළු අනෙකුත් පුද්ගලයින් කරනු ලබන මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ මේ පොතේ සටහන් කෙරෙනු ඇත.
තම ජයග්රහණයේ පසුව මැතිවරණ තීති උල්ලංඝණය කරන රාජ්ය නිලධාරීන් සඳහා විධිමත් ක්රියාමාර්ග ගන්නා බව පොදු විපක්ෂය පවසයි.