විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතාගේ නැන්දණිය ඩී.එල්.හැරියට් සිල්වා මාතාව (76) අභාවප්රාප්ත වූවාය. පස් දරු මවක වන ඇගේ දියණියක වන ජයන්ති පුෂ්පකුමාරි සමග මෛත්රිපාල සිරිසේන මහතා විවාහ වී සිටී. දේහය වැලිවේරිය, ඇඹරළුව, නැදුම්ගහහේනේ අංක 417 දරන නිවසේ තැන්පත් කර ඇත. දේහය පිලිබද අවසන් කටයුතු ලබන බ්රහස්පතින්දා (18දා) සවස 6 ට වැලිවේරිය ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.