පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යාපන අංශ ප්‍රධානී ආචාර්ය භාරත දොඩංකොටුව මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.
කළමනාකරණ පීඨය ස්ථාපනය කිරීමට අවශ්‍ය වැඩකටයුතු අවසන් අදියරට පැමිණ තිබියදී සිසුන් කිහිපදෙනෙකු එකතුව එය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා බව පවසමින් මෙම තීරණයට එළඹ ඇත.