පාකිස්තාන වෙරළාක්ෂක බළකායට අයත් ‘හින්ගොල්’ සහ ‘බසෝල්’ නමැති නාවික යාත්රා දෙකක් පසුගිය (05දා) දිවයිනට පැමිණියේය. මෙම යාත්රා දින 04ක කාලයක් දිවයිනේ රැඳී සිටීමට නියමිතය.
දෙරට අතර සුහදත්වය වර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ බව පාකිස්තානු ශ්රී ලංකා වැඩ බලන මහකොමසාරිස් සර්ෆාස් අහමඩ් සිප්රා මහතා පවසා සිටියි.