පාරිභෝගිකයන් මුලාවට පත්කරමින් පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවිකරන ස්ථාන සහ පුද්ගලයන් සොයා සිදුකළ මෙහෙයුම්වලට අනුව ගෙවී ගිය මාසයක කාලය තුළදී පාරිභෝගික පනත උල්ලංඝනය කළ රූපලාවණ්‍යාගාර 30 ක් සොයාගත් බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.