රජරටට පවතින අධික වර්ෂාවත් සමග පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වාන් දැමීමට පටන් ගෙන ඇත. ඒ හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කර තිබේි.
මුදා හැරෙන ජලය අඹන් ගඟට ගලා බසින අතර මේවන විට ජලාශයේ මුලු ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ නවදහසක් පමණ වන බව වාරි මාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.