මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ මණ්ඩල සභාපතිවරයා ලෙස හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයෙකු වන වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත් කොට තිබේ.
ඒ සඳහා වන පත්වීම් ලිපිය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (31දා) ප්රදානය කරන ඇත. මේ අතර මෙහි සෙසු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස වෛද්‍ය රියර් අද්මිරාල් එන්.ඒ. ඩඩ් ජයසේකර සහ ඊ. ප්‍රියන්ත අතපත්තු මහත්වරු පත් කොට සිටිති.
