කුරුණෑගල, වැල්ලව, නිකදළුපොත ප්රදේශයේදී නිවුන් දරියක පැහරගෙන තිබෙන බව වැල්ලව පොලීසිය පවසයි. දුගී පවුලක තෙවැනි දරිය වන ඇයගේ වයස අවරුදු 4 මාස 6ක් බවද පොලීසිය කියයි.
නිවස ආවරණය කර තිබූ ඉටිරෙදි ආවරණය කපා ඊයේ (08දා) රාත්රියේදී මෙම පැහැරගැනිම සිදුකර තිබේ. සිද්ධිය පිළිබඳව වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන කරයි.
ඡයාරූප ගල්ගමුව සංජීව රත්නායක