නිවිතිගල - කළවාන මාර්ගයේ පිංනකන්ද ප්රදේශයේ නාය යෑමක් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනයට බාධා එල්ල වී ඇති බව පොලීසිය කියයි.
එම මාර්ගය භාවිත කිරීමට අපෙක්ෂා කරන රියදුරන්ට හංගමුව හා පලාවෙල මාර්ගය විකල්ප ලෙස භාවිත කරන්නැයි පොලීසිය පවසයි.
අද (16දා) මෙම නාය යෑම සිදුව තිබේ.