බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරි මහතාට (එජාප) උතුරු කැබිල්ලවෙලදී හා බදුල්ල පොලීසියේදී පහරදීමක් සිදුව ඇති බවත්, ඒ මහතා ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වෙයි.
උතුරු කැබිල්ලවෙලදී හා බදුල්ල පොලිසියේදී මෙසේ පහර කෑමට ලක්වූ බව කියන බණ්ඩාරවෙල නගරාධිපතිවරයා පොලීසියට පැමිණිලි කර ඇත්තේ නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු තමන්ට පහරදුන් බවය.