පශු සම්පත්හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලදකොත්මලේ නියංගන්දොර පුරාණ රජමහා විහාරයේ සංඝාවාසය පෙරේදා (20දා) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්විවෘත කර සඟ සතු කරන ලදී.
මෙම අවස්ථාව සදහා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම්තොණ්ඩමන්, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් යන මහත්වරුන්ඇතුළු ප්‍රදේශයේ සැදැහැවතුන් පිරිසක්ද සහභාගී වූහ.