ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායක පත්වීම් පිරිනැමීමක් අද (16දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී සිදුවිය.මෙහිදී එක් ආසන සංවිධාකවරයෙක් දිස්ත්‍රික් සංවිධායකවරු 7ක් පත්වීහ් ලබාගත්හ.
01 - එම්.එස්.එම්. සකාවුල්ලාහ් මහතා මීගමුව ආසනයේ සම සංවිධායක ලෙස පත් කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස
02 - ඩී.ආර්. ඉන්දු ගුණතිලක මහතා
03 - එම්. නිහාල් විජයානන්ද මහතා
04 - ජී.කේ උපාලි චන්ද්‍රසේන මහතා
කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස
05 - කෂත්‍රිය රාජපුත්‍ර වීරසිංහ මහතා
06 - මහින්ද බණ්ඩාර බක්මීවැව මහතා
මාතර දිස්ත්‍රික් සංවිධායක ලෙස
07 - අනිල් චන්ද්‍රනාත් වීරමන් මහතා
දිගාමඩුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස
08 වයි.ජී. බන්දුල සරත් කුමාර මහතා