පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නව අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.ඩී. ප්‍රියන්ත මහතා පත්කොට තිබේ. එහි හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.ඒ. ප්‍රේමරත්න මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්කර මොණරාගල දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කොට තිබේ.