නයිජීරියානු ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, නයිජීරියානු ආරක්ෂක මුලස්ථාන නිලධාරීන් සහ යුද හමුදා මෙන් ම ඒ හා සම්බන්ධ නිලධාරීන් ඇතුළත් බවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම කණ්ඩායම දින හතරක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර රජයේ ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් හමුවීමට නියමිතව බවත් වාර්තාවෙයි.
මෙම කණ්ඩායමේ ප්‍රධානී නයිජීරියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් M.R. Morgan මහතා ඊයේ (02) යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා හමුවී සාකච්ඡා කළ බවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
.jpg)