www.ada.lk
2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා
නකල්ස් රක්ෂිතය තුළ හටගත් ගින්න මැඬ පැවැත්වීම සඳහා ඊයේ (10දා) ගුවන් හමුදාවද යොදාගත් අතර එම ගින්න මේ වන විට පාලනය කර ඇති බව මහනුවර ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා පැවැසිය. සතියක පමණ කාලයක් තුළ නකලස් රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 300 ක් පමණ විනශ තිබේ.
popular news
තෙල් මිල පහළට
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
රුපියලේ අද තත්වය
ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේදී කාන්තාවක් ඝාතනය කළ සැකකරු වසර 3ට පසු අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd