www.ada.lk
2026 ජුලි මස 23 වන බ්‍රහස්පතින්දා
දේශපාලනය තුළ බෙදීම් ඇති විය යුත්තේ ආගම්වාදීන් ජාතීවාදීන් ලෙස නොව ආණ්ඩුවක් ආර්ථිකමය සහ සමාජීය ප්‍රශ්න විසඳනවාද නැතිද යන්න මත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය. ජාතිවාදය ආගම්වාදය නොමැතිව ශ්‍රී ලාංකික අනන්‍යතාව තුළ ඉදිරියට යා හැකි රටක් ගොඩනැගීමට කැපවන ලෙසද අගමැතිවරයා ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 100ක් පිරීම නිමිත්තෙන් අද (12දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැති උත්සවයට සභභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සියලුම කාන්තා පාසල් තුළ බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භ කළ යුතු බවත්,මීළඟ වසර පහ තුළ බාලදක්ෂිකා ව්‍යාපාරය දිවයින තුළ ව්‍යාප්ත කරන ආකාරය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂිකා කොමසාරිස්වරිය නියෝග කළේය.
popular news
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd