වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද (12දා) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
සාකච්ඡාව පැවැත්වෙන වේලාව පිළිබබඳව මෙතෙක් දැනුම් දී නොමැති බව වෘත්තීය සමිති පවසයි.
ජනපති හෝ අගමැති මැදිහත්ව ගැටලුව විසඳීමට කටයුතු කරයි නම් ඒ මොහොතේ සිටම වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.