වයික්කාල දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබියදී මාර්ගය හරහා ගමන් කිරීමට ගිය පුද්ගලයෙකු කොළඹ කොටුවේ සිට පුත්තලම දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසීය පවසයි. ඊයේ (16දා) මෙම අනතුර සිදුව තිබේ. මරණකරු අද පෙරවරුව වෙන විටත් හඳුනාගෙන නොතිබුණ බව පොලීසිය පවසයි.