දුම්රිය වෘත්තීය සමිති මුහුණ දී අැති ගැටලු සඳහා විසඳුම් ලබාදීට අමාත්‍ය කමිටුවක් පත්කර තිබේ. මෙහි සභාපතිත්වය අමාත්‍ය සරත් අමුණුගම මහතා දරයි. ඊට අමතරව අකිල විරාජ් කාරියවසම්, රංජිත් මද්දුම බණ්ඩාර හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් මෙහි අනෙකුත් සාමාජිකයෝ වෙති.