දුම්රියේ පුරප්පාඩු 4000ක්
දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 4000කට අධික ප්‍රමාණයක් ඇති වී තිබියදීත් දෙපාර්තමේන්තුවේ සේවය කරන 608 දෙනෙකු වෙනත් අමාත්‍යාංශයකට අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබෙන බව සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය සඳහන් කරයි.
දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු නිසා දුම්රිය සේවාව නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී විතානගේ මහතා සඳහන් කළේය.
එසේ තිබියදී දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කර දැමීම සඳහා 608 දෙනෙකු දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට සැලසුම්කර තිබෙන බවත්, මෙම පිරිසෙන් 140ක් කාන්තා නිලධාරිනියන් බවත් ඒ මහතා පවසා සිටියේය.
popular news
-
D.k.GThishara maduvanthi thilakarathna Thursday, 02 January 2020 05:06 PM
Dumriyadeparthumenthuve hasat eka labaganima
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


