www.ada.lk
2026 ජුලි මස 15 වන බදාදා
ඔදුප්පත් රටක් වශයෙන් පවතින ශ්‍රී ලංකාව දියුණුව කරා යෑමේදී මුහුණදී ඇති ප්රාග්ධනය,විදේශ වත්කම් පිළිබඳ ප්රශ්නය විසඳා ගැනීම සඳහා ලෝකයේ දියුණු රටවල සහාය අවශ්‍යවී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වෙළෙඳ,ආර්ථික,ද්විපාර්ශ්වීය සබඳතා,තාක්ෂණික දැනුම, ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්,කිසිදු අවස්ථාවකදී රටේ ස්වෛරීභාවයට හානි ගෙනදෙමින් එම සහායන් ලබානොගන්නා බවත් සිරිසේන මහතාඅවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද (09දා) ශ්‍රී ලංකා චීන සංගමයේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයකදීය.
popular news
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජනයක්
පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ජාත්‍යන්තර මූල්‍ය සහාය ලබා ගැනීමට අනුමැතිය
ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් යුද්ධයට කොටුවෙයි
ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd