එළැඹෙන ජනාධිපතිවරණයේදී තම සහාය ජනාපති මහින්ද රාජපක්ෂ මහතට ලබාදෙන බව දිඹුලාගල ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක මහතාගේ රංජිත් කහගල්ල (එජාප) මහතා පවසයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ උතුරුමැද පළාතෙන් වැඩිම මනාප ප්රතිශතයක් ලබා ඔහු දිඹුලාගල ප්රදේශීය සභාවට තේරි පත්විය.