මේවසරේ ගතවු දින 15 තුළ පුද්ගලයින් 1311 දෙනෙකුට ඩෙංගු රෝගය වැළදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 342 ක් වාර්තා වී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 126ක් වාර්තාවී ඇති බව අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 84 දෙනෙකු වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්ය්යව 38කි.