දඹුල්ල ක්රිකට් ක්රීඩාංගනයේ පැවැත්වෙන ශ්රී ලංකා - පකිස්ථාන අවසන් තරගයේ ටිකට් සියල්ල (16000) විකිණී අවසන් වීමත් සමග දඹුල්ල ක්රිකට් ක්රීඩාංගනය අවට මහා තදබදයක් ඇතිවී ඇත.
දඹුල්ල අනුරාධපුර මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද පැවැති අතර දහ දෙළොස් දහසකට අධික පිරිසක් ක්රිකට් තරගය නැරඹීමට ඊට ඇතුළු වීමට පොරකන අතර එසේ ඇතුළු වීමට ගිය පුද්ගලයකුගේ ඇඟිල්ලක් ද කැඩී තවත් කිහිපදෙනකුට තුවාල සිදුව ඇති වී ඇති බව වාර්තා වේ.
කාංචන ආරියදාස