ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා
පසුගිය ආණ්ඩුව ගෙන ගිය වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ වනවිට උද්ධමනය ඉහළ ගොස් රුපියල බාල්දු වී තිබෙන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.
පසුගිය ආණ්ඩුව රට සංවර්ධනය කළ බවට සඳහන් කළද ඔවුන් සිදුකළේ අතිවිශාල කොමිස් මුදලක් ලබාගැනීම සඳහා පාරවල් ඉදිකිරීම පමණක් බව ඇය පවසා සිටියාය.
කුමාරතුංග මහත්මිය මේ බව පැවසුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදු කාර්යාංශයේ පුහුණු ඒකකය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක නමින් නම්කිරීමේ අවස්ථාවකට අද (09දා) සහභාගි වෙමිනි.
පසුගිය ආණ්ඩුව විවෘත කළ දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය තම පාලන සමයේ වැඩ ආරම්භ කර තිබූ ව්‍යාපෘති බවද ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd