දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට ලක්වූ ඡන්ද දායකයන්ට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය හෙට (05දා) දක්වා ද දීර්ඝ කර තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුව කියයි.
දෙසැම්බර් 31දා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම අවසන්වීමට තිබුණත් පැවති තත්ත්වය හේතුවෙන් එම කාලය ඊයේ (03දා) දක්වා දීර්ඝකළ අතර නැවතත් එම කාලසීමාව හෙට (05දා) දක්වා දීර්ඝ කරතිබේ..