ADA
www.ada.lk
2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා
අකුරැස්සේදී සිදුවූ සිදුවීම පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කිරීමක් කළේය.
නිදහස් පක්ෂ සාමාජිකයෙක් තමන්ගේ අතේ එල්ලුන බවත් ඔහුව තල්ලු කළ බවත් හිටපු ජනපතිවරයා පැවැසීය.
“මගේ අතේ එල්ලුනා ආදරේට, බීලද කොහෙද? මම දන්නේ නෑ. හොද ශ්‍රී ලංකා කාරයෙක්, ඇවිල්ල ඇගිල්ල අල්ලපු විදිහට තව පොඩ්ඩෙන් මගේ ඇගිල්ල කැඩෙනවා, මම ඉතින් මෙහෙම කරලා තල්ලු කළා, තල්ලු කරන්නේ නැතුව දෙයියනේ. මේකේ එල්ලිලා මගේ ඇගිල්ල කඩාගන්නයෑ. මට තව පොඩ්ඩෙන් වෙන තැනකිනුත් කඳුලු යන්න ඉඩතිබ්බා.මම ගැහුවා කියලා දාගෙන යනවා. ඕක තමයි ඇත්ත කතාව”
popular news
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි
පෙම්වතා ඉදිරිපිට ගිංඔයට පැනපු තරුණිය අතුරුදන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd