ඉන්දියාවේ බජාජ් සමාගමෙන් ඩිස්කවරි යතුරුපැදි 125000ක් ශ්‍රි ලංකා රජය විසින් ඇණවුම්කර තිබෙන බව ඉන්දීයා මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ඩේවිඩ් පිරිස් මොටර් සමාගම හරහා මෙම ඇණවුම සිදුකර තිබෙන අතර ඉදිරි මාස 3-4 කාලය තුළ මෙම යතුරුපැදි තොගය දිවයිනට ආනයනය කිරීමට නියමිතය.
රජය විසින් ක්ෂේත්‍ර නිලධාරින්ට යතුරුපැදි ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා මෙම යතුරුපැදි ආනයනය කෙරෙනු ඇත.ඩිස්කවරි 125CC වර්ගයේ යතුරුපැදි මෙසේ ආනයනය කිරීමට නියමිතය.