බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ පිහිටුවා ඇති විශේෂ පොලිස් ඒකකය විසින් ඊයේ (31දා) ප්‍රකාශක් ලබගත් බන එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා පැවැසීය.
පෙබරවාර 19 වැනිදා කිරුළපන බොදු බල සේනා මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ ලබාගත් බවද ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවැසීය.