ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා
අතීතයේ පක්ෂයෙන් අකටයුතුකම් සිදුවු බව පැවසූ පුද්ගලයෝම එදා ඔවුන්ට කරදර කළ පුද්ගලයෝ පස්සෙන් ගොස් අද අලුත් බලවේග හැදීමට යාම ගැන තමාට පුදුම හිතෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
හිටපු අමාත්‍යවරයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ අට වැනි ගුණානුස්මරණ උළෙලට සහභාගීවෙමින් ජීවමාන ආකාරයෙන් නිමවූ පිළිරුව නිරාවරණය කිරීමින් ජනාධිපතිවරයා මේබව කීය.
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පාර්ලිමේන්තුවේදී සභාව අමතන ආකාරයෙන් මෙම පිළිරුව නිමවා තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ දරුවන් වන සමුර්ධි හා භානුක,
ආගමික නායකයන්, දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
අවුරුදු 39ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ ක්‍රියාවිරහිත කරයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd