මැතිවරණයේ වාසි ලබාගැනීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් බොහෝදෙනා අඩු නැතිව ජාතිවාදය පතුරවන බවත් ජාතිවාදයට එරෙහිව මෙවර ඡන්දය භාවිත කරන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ, අද (23දා) කොටුව දුම්රියපළ ඉදිරිපිට දී පැවැති අත්පත්රිකා බෙදාදීමේ වැඩසටහනේදීය.
ඡායා - ඉසුරු පෙරේරා