ADA
www.ada.lk
2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා
ජාතික පුරාවිද්‍යා සතිය නිමා කරමින් පුරාවිද්‍යා සමුළුව අද පදනම් ආයතනයේදී පැවැත්විණි. එහිදී ප්‍රකාශය එළිදැක්වීමත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පුරාවස්තු ප්රදානය කළ අය සඳහා ත්‍යාග ප්‍රදානයත් චිත්‍ර හා පෝස්ටර් තරයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත්‍ර ලබාදීමත් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මල්කාන්ති මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, හිටපු අධ්යක්ෂ ආචාර්ය ශිරාන් දැරණියගල ඇතුළු විද්වත්හු රැසක් සහභාගී වූහ.
මෙහිදී සිදුවූ සුවිශේෂීම සිදුවීමක් නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද දඹරන් කහවණවුක් ලබාදී තිබූ පොරොත්තේගම ප්‍රාථමික විද්‍යාලයේ නෙත්මි ෂෙහාරා රාජමුණි කුඩා දැරියට සහතික පත්‍රයක් හා රුපියල් 20,000 ක ත්‍යාග මුදලක් ලබාදීමය.
popular news
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි
පෙම්වතා ඉදිරිපිට ගිංඔයට පැනපු තරුණිය අතුරුදන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd